උදේම මට ඇහරුනේ ෆෝන් එක රිංග් වෙද්දි.. කෝල් එක මගේ හාවගෙන්.. දෙයියනේ ඊයෙ දවසටම මට මගේ රෝස මල මිස් වුනා නේද කියල මතක් වුනේ ඒ කෝල් එක එනකොට..
"ගුඩ්මෝර්නින්ග් කෝලම් හාවො.. තාම ඇඳේද? මම බාගෙට ඇස් ඇරගෙන ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවෙ දවසකට නොද්ක්ක ඒ මූණ බලාගන්න..
මගේ ඇස් උඩ ගියේ එයා ඉන්න තැන දැකලා.. මට හිතා ගන්න බැරිවුන නිසා මම ඇහුවා.
"ඔහ් ගෝශ්..කොහෙද ඔයා ඉන්නෙ.. ඔයා මේ කොහේ යනවද? මම මේ වෙලාවෙ ඔයා ඇඳට වෙලා පස්ස උඩ දාන් දොයි කියල හිතන් උන්නෙ.. මගේ නිදිමත අතුරුදන් වෙලා මම ඇඳ උඩ එහෙම්ම ඉන්දවුනා..එයා ඉදියෙ එයාපෝට් එකේ.. මගේ ඇස් මට බොරු නොකීවනම් ඔවු මේ උදේ පාන්දර එයා ඉදියෙ එයාපෝට් එකේ..
දවසයි කතා නොකරෙ..එයා මටත් නොකියා කොහේ යනවද?"බෝ බෝ මම ඕස්ට්‍රේලියාවෙ යනවා.. මේ... එයා මට පාස්පෝට් එක පෙන්නල බනී හිනාව දාල කීවෙ කලබලෙන් වගේ..
මොකක්... ඕස්ට්‍රේලියා...
What the hell
ඔයා මොන මගුලක්ද බනී මේ කියන්නෙ.. මම ඒපාර ඇඳෙනුත් බිමට වැටුනා...හහ්..ඕස්ට්‍රේලියාවෙ යනවා...නිකම් හරියට බෙයිජිං වල ඉදන් ශැන්හයි වලට යනව වගේනෙ ඒක හරි ලේසියෙන් කියන්නෙ... ඇ...ඇයි බනී...මෙහෙම.. මම කවුද ඔයාගෙ... මට ජීවිතේ ප්‍රථම වතාවට බනී එක්ක රාක්ශය ආවේශ වුනා..
එයාගෙ මූණ රතුවුනා..
"අනේ බෝධි...මම ඊයෙ උදේ දන්නෙත්. වීසා වැඩ වලට මිස්ට ෆෙයි යින් එක්ක එහෙ මෙහේ ඊයෙ දවසෙම.ඔයාට කෝල් එකක් ගත්තා එවෙලෙ ආන්සර් කලේ නෑ ඔයා."
මිස්ටර් ෆෙයි යින් කියන්නෙ එයාගෙ නල්ලමලේ මැනේජර් කාරයා..UE එකේ අතකොලුවක් කියල මම කීවට බනීනම් කියන්නෙ එයා බනීට හිතවත් කියල.. ඒත් ඌ මට ක්මති නෑ කියල මට හැමවෙලේම හිතුනා..
STAI LEGGENDO
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...