ආදරණීය යීබෝ..
මගේ පුංචි කොළ රෝස මල..💚🌹මම ඔයා අඳුරන් දැන් අවුරුද්දකට චුට්ටක් වැඩි කාලයක් වගේ වෙන්නෙ.. ඒ අවුරුද්ද පුරාවටම මගේ හිනාවට ලොකුම හේතුවක් වුනේ ඔයයි ඔයාගෙ බනී බබයි තමයි..
කාර්‍යබහුල, වගකීම් වලින් බැදුණ සංකීර්ණ ජීවිතයක් ගෙවන මම රිලැක්ස් වෙන්නෙ ඔයාල නිසා.. ඔයාල නිසා මට ලැබුන යාලුවො නිසා..
ඉතින් මගේ සතුට අයිති ඔයාටයි බනී බබාටයි..ඉතින්,මගේ පුංචි මැණික 💎
💚මගේ ලෝකෙට ආවට ස්තූතියි..
💚හිනාවක් මතු නොවෙන මූණකට හිනාවක් ගෙනාවට ස්තූතියි...
💚ආදරය කියල දෙනවාට ස්තූතියි...
💚ඔයා මේ ලෝකෙට ඉපදුනාට ස්තූතියි...ජීවිතේ අවුරුදු 25ක් ගෙවෙද්දි ඔයා ළඟා කරගත්ත දේවල් ගැන හරිම ආඩම්බරයි .. ඉතින් ඔයාගෙ ජීවිතේ තව එහෙමමයි.. ඒ ජීවිතේ ඔයා තව දුර යනවා සත්තමයි....
මගේ පුංචි බෝබෝ.. ඉතින් ඔයාට සුබ උපන් දිනයක්.. ඔයාගෙ ආදරේ රැකගෙන ආදරේ එක්ක සතුටින්ම මේ වගේ උපන් දින 100 ගණනක් පසු කරන්න ලැබේවා!!
💚𓆉︎ℍ𝕒𝕡𝕡𝕪 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 王一博𓆉︎💚
**********************************
oh ma god..Mr. Seen Xiao Zhan...
එකපාරටම බනීව දැක්ක යූචෙන්ට උන් හිටි තැනුත් අමතක වෙලා කෑගැස්සෙද්දි බය වෙච්ච බනීත් මගේ ඇඟෙන් අයින් වෙලා පස්සට විසික් වුනා..
දෙයියනේ ඊබෝ මට කියන්නෙපා උඹ
.. කියන්න ගිය එක එහෙමම නතර කරල එයා බනී දිහාම බලන් ඉදියෙ මේ දැන් පොළවට කඩන් වැටුන පිටසක්වළයෙක් වගේ..."හරි ඉතින් උඹ කියනවනම් කියන්න එපා කියල මම නොකිය ඉන්නම්.. ඒත් මම ඔයාට අඳුන්වල දෙන්න ඕන මේ ඉන්නෙ මිස් යෑන්ලි , එයා මෙතන මේ ඉන්න මිස්ටර් සිශෙන් වැන්ගෙ ෆියොන්සෙ... අනිත් හැමදේම යුචෙන්ටම තේරෙන්න ඇරල මම එයාට යෑන්ලිව අඳුන්නල දුන්නා. එකම ෆීල්ඩ් එකේ නිසා සිශෙන් සහ යුචෙන් අතර තරමක හැඳුනුම්කමක් තිබුන නිසා මට ඒක ඒ තරම් අමාරු වුනේ නෑ..
ESTÁS LEYENDO
Forever Love
FanficYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...