කල්බ් එකේ කොනක බිත්තියක් ලග ලාවට ඇහැ කොනෙන් දැකපු එයාව බලන්න ජන්කූක් දුවන්න ගත්තේ වටේ පිටේ හිටපු කෙල්ලොන්වත් තල්ලු කරගෙන.
පුලුවන් තරම් වේගෙන් ඒ ජායාව දැකපු තැනට දුවගෙන ගියත් ජන්කූක්ට සිද්දවුනේ ආයෙමත් අතරමං වෙන්න.
"ආ....................හ් ශිට්. ඔයා කොහෙද ඉන්නේ...කව්ද ඔයා ඇයි මම මෙච්චර පිස්සුවෙන් ඔයාව හොයන්නේ . මට තේරෙන්නෙ නෑ."
තමන් එක්කම තරහින් බිත්තියට ගහපු ජන්කූක් ලොකූ හුස්මවල් ගන්න ගමන් හති අරින්න ගත්තේ ඒ පිරුනු ඇගේ නහර පවා මතුවෙලා පෙනෙද්දියි.
" හේයි ස්වීට් හාර්ට් මොකද මේ. ඔයා ගොඩක් තරහින් වගේ. එන්න මන් ඔයාව කූල් ඩවුන් කරන්නම්."
ඒත් එක්කම නලව නලව ආපු club girl කෙනෙක් ජන්කූක්ගේ බෙල්ල වටෙන් අත දාලා මූනට ලං වුනේ ජන්කූක්ගේ තොල් උඩින් එයාගෙ ඇගිලි සීරුවට යවන ගමන්.
ඒත් එක්කම අනිත් අත කූක්ගේ දාඩියෙන් තෙත් වුනු කලුපාට ශර්ට් එකට ගෙනිච්ච එයා හිමීට ඒකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තේ කුකීගෙ තරහා තවත් අවුස්සන ගමන්.
" Shut up and get away from me bitch .. මම තමුන්ට ආයෙත් පාරක් කියන්නෙ නෑ මගේ යකා අවුස්සන්නෙ නැතුව යනව මෙතනින්."
කෙල්ලව ඇදලා අරන් බිත්තියට තල්ලු කරපු ජන්කූක් පුදුම තරම් තරහින් කෑ ගැහුවේ අර කෙල්ල ගැස්සිලා ජන්කූක් ලගින් ඈත් වෙලා දුවද්දියි.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20