"චිමීට කුකීගෙම වෙන්න ඕනේ."
"මොකක්..."
චිමී කිව්ව කතාව ඇහිලා පුදුම වුනු කූක් චිමීගේ මූන එයාගෙ ඉස්සරහට අරන් ඒ ඇස් දිහා බැලුවේ එයාට ඒ ඇහුන දේ ඇත්තක්ද කියලා විස්වාස කරගන්න බැරුව.
" ඔ..ඔයා මොකද්ද කිව්වේ චිමී."
" මට...ඔයාගෙම....වෙන්න ඕනෙ කුකී."
චිමී ආයෙමත් ඒකම කිව්වෙ විස්වාසෙන් කුකීගෙ ඇස් දිහාම බලාගෙන.
" ඒ...ඒත් චිමී මට බෑ ඔයාට රිද්දන්න. ඔයා තවම පොඩීනේ."
කූක් චිමීගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන එහෙම කිව්වහම චිමී තොල් දෙකත් පිට පෙරලන් රවාගත්තා.
"බෑ මට ඔයාගෙම වෙන්න ඕනේ. චිමීට කුකීගෙම වෙන්න ඕනේ. අදම.."
"ඒත්..."
"ඇයි ඔයා ඒත් කියන්නේ . ඔයා චිමීට ආදරේ නැද්ද. චිමීව ඔයාගෙම කරගන්න කැමති නැද්ද... කුකී චිමීට ආදරේ නැද්ද..?"
චිමීගේ ඇස් වලින් කඳුලු හෝ ගාලා පහලට වැටෙන්න ගත්තා. එයා හෝ ගාල අඩනවා.
"අනේ මැනික කුකී චිමීට නැතුව වෙන කාට ආදරේ කරන්නද ම්ම්..... කුකී ආදරේ චිමීටම විතරයි තේරුනාද? "
චිමීගේ කම්මුල් දිගේම පහලට යන කඳුලු පාරවල් අතින් පිහදාපු කූක් චිමීගේ රෝස පාට පිම්බුනු තොල්වල එයාගේ ඇගිලි එහාට මෙහාට ගෙනියන්න ගත්තේ ආදරෙන්.
" ඔයාට හොදටම විස්වාසද මැනික. ඒත් ඔයා තාම"
"මම පොඩි නෑ. ඔව් ඔව් ඔව් මට විස්වාසයි. චිමී කොහොමත් කුකීගෙම විතරයි. "
"හොදයි. හැබැයි චිමීට රිදුනොත් මට කියන්න හොදද..?"
චිමීව උස්සලා එයාගෙ අත් අතරට ගත්ත කුකී එයාව ඇද උඩින් හාන්සි කෙරෙව්වෙ පුංචි මල් පෙත්තක් වගේ සිනිදුවට.
තවත් කල් නොයවාම ඒ රෝස පාට දෙතොල් එයාගෙ තොල් වලින් අල්ලගත්ත කූක් ඒ අතර එහා මෙහා යන්න ගත්තේ මුලු කාමරේම කෙදිරිලි හඩවල් වලින් පුරවලා.
ටික වෙලාවකින් කුකීගේ වගේම චිමීගේ ඇදුමුත් කාමරේ තැනින් තැනට විසි වුනේ ආදරය පිරුනු සරාගී රැයකට ආරාධනා කරන ගමන්.
මේ අතරේ එයාලාගේ ආදරනීය රාත්රියට සුබ පතලා කෙනෙක් ගෙදරින් එලියට ගියේ එයා ගෙනාපු ස්ට්රෝබෙරි පිරුනු මල්ල චිමීගේ කාමරේ ඉස්සරහින් තියලා.
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
මෙය පවුලේ සැමට එකට සිට කියවිය හැකි කතාවකි. 🙂
![](https://img.wattpad.com/cover/316469259-288-k259647.jpg)
YOU ARE READING
where are you my angel? ⚜ vminkook [short story] completed
Short Story"where are you my angel ..? i'm waiting for you.." 💜💛 එක තත්පරයකින් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද..? jikook vminkook top - jungkook bottm - jimin bts fanfiction start - 2022.07.16 - end - 2022.07.20