කදුල

164 29 30
                                    


නුඹ මා හට
සතුට
දුක
දරා ගන්නා හැමවිටම ලගින් හිටියා
අනිත් අය හැර ගියත්
ඔබ නිහඬවම
මා සමගම සිටියා
වේදනාව දරා ගන්න බැරි වෙනකොට
ඔබ මගේ කම්මුල් සිප ගත්තා
ස්තුතියි ඔබට
කදුල
මෙතරම් කල් මා සමග සිටිනවට

              

- pink panther

LES PENSES ♡ 1 ||Poem✓Wo Geschichten leben. Entdecke jetzt