දැල් වූ පසු
දැවි දැවී
දිය වී යයි
තම අවසානය
දක්වාම
අනෙකකු හට
ආලෝකය ලබා දී
ඉටිපන්දම
....hani927 එයාගෙන් මට නිසදැසක් ලියන්න මාතෘකාවක් නෑ කියපු ගමන් ඕක තමා කිව්වේ ... Thankyou ...
මං වෙනම අලුත් පොතකින් ආපහු නිසදැස් දෙනවා .. මේ පොතෙන් ආපහු update නැති වෙයි ...
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]