හදවත ...
එය බොහෝ බිදී ඇත
රිදී ඇත ...
නමුත් එය තවමත් ශක්‌තිමත්
මා මගේ හදවතට බොහෝ සෙයින් ආදරය කරමි
මන්ද ...
එය මා වැටුණ තැන
රිදුන විට නොවැටී
මගේ වේදනාවන් තවත් දරා ගත්තා
ඉතින් ....
ආදරණීය හදවත ....
ඔබට ස්තුතියි මෙතරම් කල් තවත් මගේ වේදනාවත් දරා ගන්නවට ...- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
හදවත
හදවත ...
එය බොහෝ බිදී ඇත
රිදී ඇත ...
නමුත් එය තවමත් ශක්‌තිමත්
මා මගේ හදවතට බොහෝ සෙයින් ආදරය කරමි
මන්ද ...
එය මා වැටුණ තැන
රිදුන විට නොවැටී
මගේ වේදනාවන් තවත් දරා ගත්තා
ඉතින් ....
ආදරණීය හදවත ....
ඔබට ස්තුතියි මෙතරම් කල් තවත් මගේ වේදනාවත් දරා ගන්නවට ...- Pink panther