දියමන්තිය
විටෙක ආභරණයක් ...
තවත් විටෙක ආයුධයක් ...
නිකන්ම පොළොවින් මතු වුණ
පාෂාණයක් වුණත්
ඔප දැමු විට එය
මිනිසුන්ට අනුව වටිනම
පාෂාණයක් ...
ඉතිං ඔයත් දියමන්තියක් වෙන්න
ශක්තිමත්
තියුණු
විනිවිද බවින් යුතු ...- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
දියමන්තිය
දියමන්තිය
විටෙක ආභරණයක් ...
තවත් විටෙක ආයුධයක් ...
නිකන්ම පොළොවින් මතු වුණ
පාෂාණයක් වුණත්
ඔප දැමු විට එය
මිනිසුන්ට අනුව වටිනම
පාෂාණයක් ...
ඉතිං ඔයත් දියමන්තියක් වෙන්න
ශක්තිමත්
තියුණු
විනිවිද බවින් යුතු ...- Pink panther