දන්නේ නෑ ... දැනුනේ නෑ

35 9 4
                                    


ඇහෙනවද...
මං ඔයත් එක්ක හැමදාම හිටියා ...
ඒ වගේම තාමත් ඉන්නවා ...
දන්නවද ...
ඔයා තනි වුණාම ඔයාට හිටියේ මං විතරයි...
ඒත් ඔයාට මාව දැනුනේ නෑ ...
ඔයා දන්නෙත් නෑ...
දන්නවද ...
ඔයා අඩනකොට මමයි ඔයාව සැනසෙවුවේ...
ඒත් ඔයාට දැනුනේ නෑ ...
ඔයා දන්නෙත් නෑ...
දන්නවද...
ඔයා හිතින් වැටුණම මමයි ඔයාව නැගිට්ටෙව්වේ...
ඒත් ඔයාට දැනුනේ නෑ...
ඔයා දන්නෙත් නෑ...
මං ඔයාට ඔයාටවත් හිතාගන්න බැරි තරම් ගොඩක් ආදරේ කරනවා ...
ඒත් ඔයාට දැනුනේ නෑ වගේම ...
ඔයා දන්නෙත් නෑ ...
ඒත් මං තාමත් ඔයත් එක්ක ඉන්නවා ...
නොදැනුනත් නොදන්නවා වුණත් ...

මීට ඔයා වන මම ...

- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Where stories live. Discover now