පුංචි කාලේ
අපිට කතන්දර වල කියපු දේදුණ්නේ
ඇවිද්දා මනසින් මවන්
එක් ලස්සන ජීවිතයක්
ඒත් දැන් තේරෙනවා
කතන්දර වල තියෙන දේදුණ්න වුණත්
කොයිම මොහොතක හෝ
මැකිලා යන බව ...- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
දේදුණ්ණ
පුංචි කාලේ
අපිට කතන්දර වල කියපු දේදුණ්නේ
ඇවිද්දා මනසින් මවන්
එක් ලස්සන ජීවිතයක්
ඒත් දැන් තේරෙනවා
කතන්දර වල තියෙන දේදුණ්න වුණත්
කොයිම මොහොතක හෝ
මැකිලා යන බව ...- Pink panther