නොනවතින අකුණු
ගැසිලි වලින්
ශබ්දය දෝංකාර දෙමින්
ආලෝකයන් විහිදුවද්දී
අදුරු පරිසරය
ආලෝකවත් කරයි
කුඩා ලමුන්
බිය කරවමින්
....
- Pink panther
CZYTASZ
LES PENSES ♡ 1 ||Poem✓
Poezjaහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
අකුණු
නොනවතින අකුණු
ගැසිලි වලින්
ශබ්දය දෝංකාර දෙමින්
ආලෝකයන් විහිදුවද්දී
අදුරු පරිසරය
ආලෝකවත් කරයි
කුඩා ලමුන්
බිය කරවමින්
....
- Pink panther