ආත්මීය සොහොයුරිය

22 9 17
                                    

සුරංගනාවියක බදු
සිනාව
කටකාර යුවතිය
රිදුනු සිත සනහන්නිය
මවක මෙන් සියලු දේ පෙන්වා දෙන්නිය
මලක මෙන් සියුමැලි
හිතක් ඇත්තිය
පිටතින් සීතල
ගති ඇත්තිය
නමුත් මා හට නිතරම
මෘදු වදන් තෙපලන්නිය
කිසිවකුට සිනා ගැන්වීමට නොහැකි වූ මා සිනහා ගස්සන්නිය ...
ඒ ඔබම පමණයි
මා ආත්මීය සොහොයුරිය ..


මේක මගේ soul sister නැත්නම් soul mate වෙනුවෙන් ලිව්වේ ..
එයාගෙන් නිසදැසක් ලියන්න මාතෘකාවක් ඉල්ලුවාම එයා විහිලුවට
එයා ගැන ලියන්න තව ලස්සන සුරාගනාවියකුත් කියලා කියන්න කිව්වා ඉතිං මං ලිව්වා ...

Armygirl920 ඕන් ලිව්වා




- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓जहाँ कहानियाँ रहती हैं। अभी खोजें