හදවත රිදුම් දෙයි ..
සෑම විටකම ..
එහෙත් නුඹේ රුව
මතකයට නැගෙන විට අමතකව යයි
සියලු වේදනාවන් ..
නමුත් ..
ඔබත් මිරිඟුවකි ..
හදවත නම් මුවා රවටන
මා ඒකපාර්ශවික ආදරය ..ඔන්න suqueen_xinugurl oneside love එකක් ගැන ඔයා ඉල්ලුවනේ ...
- pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
මිරිඟුව
හදවත රිදුම් දෙයි ..
සෑම විටකම ..
එහෙත් නුඹේ රුව
මතකයට නැගෙන විට අමතකව යයි
සියලු වේදනාවන් ..
නමුත් ..
ඔබත් මිරිඟුවකි ..
හදවත නම් මුවා රවටන
මා ඒකපාර්ශවික ආදරය ..ඔන්න suqueen_xinugurl oneside love එකක් ගැන ඔයා ඉල්ලුවනේ ...
- pink panther