නැවතීමේ තිත

18 7 10
                                    

නැවතීමේ තිතට
හැකිද
හැම කතාවකම අවසානයට
තිත තියන්න
ප්‍රශ්නාර්ථ ලකුණ
ඉතිරි නොකර ...



- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin