හැදින්වීම ♡

199 23 35
                                    


මේක මං ඇත්තටම ලියන්න හිතුවේ ..

මං ලියන නිසදැස් නිකන්ම තියෙනවට වඩා wattpad වල ලියලා ඔයාලටත් මගේ අදහස් , සිතුවිලි බෙදා ගන්න ඕනි කියලා හිතුන නිසයි. ...

මං මුලින්ම නිකන් හිතට ආපු අදහස් නිකන් type කරලා මගේ නොවුනත් මගේම අක්කා වුණ Armygirl920 අක්කට කියවලා හොදයිද කියලා බලන්න කියලා යැව්වා. ..

ඉතින් එයා මං ලියපු සේරම හොදයි කියලා කිව්වා. ..

මුලදිනම් whatsapp එකේ status වල තමා දැම්මේ ... අක්කා තමයි මට wattpad වල දාන්න කියලා idea එක දුන්නේ ...☺

ඉතින් මං ගොඩක් දක්ෂ කෙනෙක් නම් නෙවේ .. ඉතින් කියවලා බලලා කොහොමද කියලා comments වලින් ඔයාලා ගේ අදහස් මට කියන්න. ....🤗

අනිත් දේ තමයි මං මේ පොතට දාපු නම ... French වල වචනයක් වුණ " Les Penses " කියන වචනය තමයි පොතට නම විදිහට දැම්මේ. . ඒකෙ තේරුම තමයි " සිතුවිලි "...

Thankyou හැමෝටම මගේ මේ හෑල්ලත් කියෙව්ව ට ඉතින් ..😁


- pink panther

LES PENSES ♡ 1 ||Poem✓Donde viven las historias. Descúbrelo ahora