මහ වැලි කතරක
අතරමංව
සිහින් කෙඳිරිලි හඩින්
හඩමින්
යා යුතු දිශාව
සොයාගැනුමට නොහැකිව
එක් යුවතියක්
හිස් වූ කදුලූ පිරි දෑස් වලින්
බලා සිටියදී
ඈත අහසේ පායා තිබූ
හත්දින්නත් තරු
පෙන්වූවා ඇයට
ඇය යායුතු
මඟ කිමෙක්දැයි කියා ...මං මේක ලිවවේ bts ලා වෙනුවෙන් .. ඇත්තටම එයාලා නැත්නම් මමත් අර කාන්තාරයක යන්න ඕනි දිහාව හොයාගන්න බැරුව අතරමං වුණ කෙනෙක් වෙන්න තිබුණා ...එයාලා නිසා ලැබුණ දේවල් ගොඩයි වචන කරන්න බැරි තරම් ...
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]