රැවටීම
එක් අයෙක්ට එය විනෝදයක්...
තවත් අයෙක්ට එය මහත් වේදනාවක් ...
ඒ ඇයි ...?
මොකද එය හදවත සමග කරන ගණුදෙනුවක් ...
කෙනෙක් කෙනෙක්ට රැවටීමක් කර විනෝදයක් නැත්නම්
සතුටක් ලබනව නම්
ඔහුට හෝ ඇයට
යම් දිනෙක දී එය එලෙසින්ම වනු නියතයි
....- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
රැවටීම
රැවටීම
එක් අයෙක්ට එය විනෝදයක්...
තවත් අයෙක්ට එය මහත් වේදනාවක් ...
ඒ ඇයි ...?
මොකද එය හදවත සමග කරන ගණුදෙනුවක් ...
කෙනෙක් කෙනෙක්ට රැවටීමක් කර විනෝදයක් නැත්නම්
සතුටක් ලබනව නම්
ඔහුට හෝ ඇයට
යම් දිනෙක දී එය එලෙසින්ම වනු නියතයි
....- Pink panther