රොන් බිඳු ගන්න
එහෙත් නොතලන්න
සියුමැලි මල් පෙත්ත
එයද මලකි
උදෑසන ඇහැරෙන
හිරු දැක
සවස් යාමේ මිළිනව යන
....
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
එයද මලකි
රොන් බිඳු ගන්න
එහෙත් නොතලන්න
සියුමැලි මල් පෙත්ත
එයද මලකි
උදෑසන ඇහැරෙන
හිරු දැක
සවස් යාමේ මිළිනව යන
....
- Pink panther