සඳුන් ගසක අත්තක්
වුවත්
කපන්න කපන්න තමයි
සුවද
තව තවත් විහිදෙන්නෙ
....
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
සදුන් ගස
සඳුන් ගසක අත්තක්
වුවත්
කපන්න කපන්න තමයි
සුවද
තව තවත් විහිදෙන්නෙ
....
- Pink panther