රෝස පැත්තරීගේ හිතේ plot ගොඩයිලු ..
දෙන්න වෙලාවක් නෑයිලු ...
Draft එකෙත් පොත් ගොඩයිලු ..
ලියන්න වෙලාවක් නෑයිලු ...
තියෙන කතාත් දීගන්න බැරිව
නින්ද යන්නෙත් නෑයිලු ..
දෙන්න නැතුව නිදා ගන්නත් බෑයිලු ...
මේ පැත්තරීගේ හිතට එන ප්‍රශ්න ගොඩයිලු ..
ඔන්න ඔහේ ඕන දෙයක් කියලා
නිසදැස් ලියන්න පටන් ගත්තලු ...
ඒක නිසා පැන්තරීට මාර වැඩක් වෙලාලු ..
නිසදැස් ලියන එක නවත්ත ගන්න බැරි වෙලාලු ...
සැරින් සැරේ දෙනවා දෙනවා ඉවරයක් නෑයිලු ..
රෝස පැත්තරීගේ හිතේ ඉතිං
ප්‍රශ්න ගොඩයිලු ...- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]