තරු කැට

42 12 7
                                    


හැමෝම ආස රෑ අහසේ දිදුලන හඳට ....
ඒත් මං ආදරේ කරන්නේ රෑ අහසේ දිලිසෙන පුංචි තරු කැට වලට ...
ඒ පුංචි තරු කැට වලට පුලුවන් වුණා ....
පුංචි වුණත් හරි ලස්සනට අහස පුරා විසිරිලා අහසේ තනි මකන්න ..
ඒත් කවුරුවත්ම ඒ තරු ගැන වර්ණනා කලේ නැහැ ..
ඒත් ඒ පුංචි තරු කැට තාමත් දිලිසෙමින් ඒ අහස වර්ණවත් කරනවා ...
හරියට කලු රෙද්දක ඉහිරපු දිලිසෙන කුඩු වගේ ...






- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Where stories live. Discover now