ජීවිතෙත් හරියට
හිස් පිටුවක ඇදපු
බලකුරුටු වගේ ...
කිසිම හැඩයක් නෑ ...
ඔහේ හිතුණ හිතුණ අතට
ඒ පැන්සල් තුඩෙන්
ඇඳපු රේඛා ගමන් කලා
හැබැයි ඒක නිකන් දකිද්දී
බලකුරුට්ටක් වුණාට
ඒක හරියටම බැලුවොත්
ඔයාට පෙන්වී
එය තුළත් සැගවී ගිය
අරුතක් ඇති
සිතුවමක් ඇදී ඇති බව ...- Pink panther
DU LIEST GERADE
LES PENSES ♡ 1 ||Poem✓
Poesieහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
ජීවිතය
ජීවිතෙත් හරියට
හිස් පිටුවක ඇදපු
බලකුරුටු වගේ ...
කිසිම හැඩයක් නෑ ...
ඔහේ හිතුණ හිතුණ අතට
ඒ පැන්සල් තුඩෙන්
ඇඳපු රේඛා ගමන් කලා
හැබැයි ඒක නිකන් දකිද්දී
බලකුරුට්ටක් වුණාට
ඒක හරියටම බැලුවොත්
ඔයාට පෙන්වී
එය තුළත් සැගවී ගිය
අරුතක් ඇති
සිතුවමක් ඇදී ඇති බව ...- Pink panther