යතුර

12 8 6
                                    

අපේ හදවතත් හරියට
අගුලක් වගේ ...
හැබැයි
ඒකේ යතුර තියෙන්නෙත්
අපි ළඟමයි
ඉතිං තමන් ළඟ තියෙන අගුලේ යතුර කවදාවත්
නැති කරගන්න එපා
ඒ වගේම
වෙන කෙනෙකුට දෙන්නත් එපා
නැත්නම් එයාලා
ඒ යතුර එකෙන් හිතෙන හිතෙන වෙලාවට ඔයාගේ හදවතේ අගුල
අරින්නත් වසා දමන්නත් පුරුදු වේවි ....




- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Donde viven las historias. Descúbrelo ahora