සතුට
හරි අමුතු දෙයක් මට අනුව නම් මොකද ......
ගොඩක් අය කියනවා සතුට සල්ලි වලින් ගන්න බෑ ආදරය තිබුනාම ඇති කියලා ......
තවත් අය සතුට සල්ලි වලින් විතරයි ගන්න පුළුවන් කියලා කියනවා ....
යම්තාක් දුරට ගන්න පුළුවන්
ඇති
ඒත් ඇත්තටම එහෙම සතුට ගන්න පුළුවන් ද ... ?
මට හිතෙන විදියට සතුට කියන්නේ තමන්ගේ හිතට නිදහසක් දැනෙන තැන තමයි සතුට තියෙන්නේ කියලා
හැමෝම එකම විදියට හිතන් නෑ නේ
ඒත් කල්පනා කරලා බලන්න ඔයත් මේක ඇත්තද බොරුද කියලා
....
- Pink panther
ESTÁS LEYENDO
LES PENSES ♡ 1 ||Poem✓
Poesíaහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]