ඔබේ ඔය නෙතු සඟල
දැක ගන්නට
වරම් ලැබුණහොත්
නොපමාව
මා ඒවී
ඔබ දෙසටම
මාගේ නෙතු
නොසලාම
....මට හිතුනා මෙහෙම ඒවත් ලියලා බලන්න ...
හොඳයිද ?
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
ඔබේ ඔය නෙතු සඟල
ඔබේ ඔය නෙතු සඟල
දැක ගන්නට
වරම් ලැබුණහොත්
නොපමාව
මා ඒවී
ඔබ දෙසටම
මාගේ නෙතු
නොසලාම
....මට හිතුනා මෙහෙම ඒවත් ලියලා බලන්න ...
හොඳයිද ?
- Pink panther