සුසිනිදු රෝස මල
ඔබ කෙලෙසද ඔතරම් සියුමැලි ලස්සන වූයේ ...
මට ද අවැසි ඔබ මෙන් සියුමැලි මෙන්ම ලස්සන වන්නට ....කැළෑ මල ඔබ නිදහස් නමුත් මා මල් බඳුනක ...
ඉදින් ඔබද මා මෙන් වුවහොත් මා මෙන්
ඔබද ගොදුරු වනු නිසැකයි ....
තවත් එක් මිනිසකුගේ දෑතකට ...
ඉදින් දුක් නොවන්න ඔබ සිරකරුවෙක් නොවන නිසා
....- Pink panther
ESTÁS LEYENDO
LES PENSES ♡ 1 ||Poem✓
Poesíaහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]