අහසින් වැටෙන
පුංචි දිය බිදුත්
මහ සද්දෙන්
පොළොවට වැටෙන්නේ
අහස දාලා යන්න බැරි
දුකට වෙන්න
ඇති
....
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
දිය බිදු
අහසින් වැටෙන
පුංචි දිය බිදුත්
මහ සද්දෙන්
පොළොවට වැටෙන්නේ
අහස දාලා යන්න බැරි
දුකට වෙන්න
ඇති
....
- Pink panther