බාදුරා මලකි
සුන්දරයි
බියකරුයි
නමුත්
එයත් මලක්
කිසිවෙකු
නෙලා නොගන්නා
....- Pink panther
ESTÁS LEYENDO
LES PENSES ♡ 1 ||Poem✓
Poesíaහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
බාදුරා
බාදුරා මලකි
සුන්දරයි
බියකරුයි
නමුත්
එයත් මලක්
කිසිවෙකු
නෙලා නොගන්නා
....- Pink panther