කඩදාසිය ....
මතකයත් කඩදාසියක් වුණානම් කොච්චර හොදද ....
ඒත් එහෙම වෙන්නේ නෑනේ ...
ඉතින් මතකයන් අකුරු කර ලියූ ඒ කඩදාසි ....
අද ගිනිගෙන දැවුණා
ඒ මගේ දෑස ඉදිරිපිට ...
මතකයක්ව තිබූ සියල්ලක්ම දැන් අලු ගොඩක් පමණයි ...
නමුත් ඒ කඩදාසියකට සීමා වූ දෙයක් පමණයි ...
ඒත් හදවතෙහි ඇති මතකයන් මැකිය නොහැකි
නමුත් ....
එම මතකයන් හදවත පෑරැවත්
එය ජීවිතයට පාඩමක් කරන් මට ජීවත් විය හැකි ....- Pink panther
ŞİMDİ OKUDUĞUN
LES PENSES ♡ 1 ||Poem✓
Şiirහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]