දඟකාර
තරහ අවුස්සන
හැම විටම සොයා බලන
පොඩි දේටත් බය වෙලා
කලබල වෙන
නිතරම කරදර හොයාගන්නිය
එහෙත් සුන්දර හදවතක්
ඇත්තිය
දුකින් සිටින විට විහිලු කරන්නිය
ඇයයි
මගේ හොඳම මිතුරිය
...._Kim_Mithu මගේ WP best friend වෙනුවෙන් මං ලිව්වේ ..
- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
හොඳම මිතුරිය
දඟකාර
තරහ අවුස්සන
හැම විටම සොයා බලන
පොඩි දේටත් බය වෙලා
කලබල වෙන
නිතරම කරදර හොයාගන්නිය
එහෙත් සුන්දර හදවතක්
ඇත්තිය
දුකින් සිටින විට විහිලු කරන්නිය
ඇයයි
මගේ හොඳම මිතුරිය
...._Kim_Mithu මගේ WP best friend වෙනුවෙන් මං ලිව්වේ ..
- Pink panther