පුංචි නෙළුම් මලකි ..
එක් විලක ...
බඹරුන් තලා පෙලා රැගෙන යයි එහි රොන් බිදු ...
තැලුණු පෙති සමඟ බලා සිටි..
එදෙස දුක්බරව ..- pink panther
ŞİMDİ OKUDUĞUN
LES PENSES ♡ 1 ||Poem✓
Şiirහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
නෙළුම් මල
පුංචි නෙළුම් මලකි ..
එක් විලක ...
බඹරුන් තලා පෙලා රැගෙන යයි එහි රොන් බිදු ...
තැලුණු පෙති සමඟ බලා සිටි..
එදෙස දුක්බරව ..- pink panther