ඉර බැස යන සැදෑ යාමයේදී
තරු එකිනෙක අහස් කුස පුරා
දිලිසෙමින් රටා මවන අයුරු
මෙන්ම
ඒ බැස යන හිරුගේ
වෛර්ණ ආලෝක කදම්භය ...
අහස් කුස පුරා පමණක් නොව ...
මහා සාගරයේ ජල තරංග
එක පිට එක
පිනුම් ගහන මොහොතේ ...
එම උසට උසේ නැගෙන
ජල තරංගද ...
රෝස තැඹිලි කහ
වෛර්ණ ආලෝක වලින් හැඩ
ගන්වමින් වර්ණ ගන්වා ...
එදෙස බලා සිටින
හැම සිතක් තුළම ...
එහි ලස්සනට වශී කෘත කර
ඇති කරවයි ආදරයේ තරංගය ....- Pink panther
YOU ARE READING
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]