රුහිරු ලේ බිදු
යුධ පිටියේ
පොළව මත
ගලා යයි රක්ත වර්ණයෙන්
වර්ණ ගැන්වූ
එක් සිතුවමක් ලෙස
පෙන්වයි
එහි ඇත්තේ
තවත් එක් කුරිරු
දුක්ඛිත කථාවක්ම බව
- Pink panther
BINABASA MO ANG
LES PENSES ♡ 1 ||Poem✓
Poetryහිත කොනෙහි සිර කරන් සිටි සිතුවිලි අකුරු කර ලියමි ...♡ ( Coverd by Armygirl920 ) Start -2022.8.28 Finished - 2023.5.8 [ Don't copy my work ]
රුහිරු ලේ බිදු
රුහිරු ලේ බිදු
යුධ පිටියේ
පොළව මත
ගලා යයි රක්ත වර්ණයෙන්
වර්ණ ගැන්වූ
එක් සිතුවමක් ලෙස
පෙන්වයි
එහි ඇත්තේ
තවත් එක් කුරිරු
දුක්ඛිත කථාවක්ම බව
- Pink panther