වැස්ස

30 10 3
                                    


වැස්ස
හැඟීම් ගොන්නක් අතර අපිට නොදැනෙන්න එයා අපි එක්ක ඉන්නවා
සතුට දැනුනම අපි වැස්සෙ තෙමෙනවා
දුකක් දැනුනම වැස්සෙන් අපිට ඒ කඳුලු සඟවගන්න උදව්වෙනවා ...
පාලුව දැනුනම වැස්ස පොළවට වැටෙනකොට කනට ඇහෙන සද්දෙන් අපි තනියම නෙවේ කියලා අපිට අඟවනවා
වැස්ස හරිම පුදුමාකාරයි නේද ...
එයා හරියට වේදනා නාශකයක් වගේ
වෙලාවකට ...


- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Dove le storie prendono vita. Scoprilo ora