යාලුකම

30 10 18
                                    

යාලුකමට
වයස කියන දේත්
එක ඉලක්කමක්
විතරයි ...
වැඩිමල් වුනත්
බාල වුණත්
යාලුකමට
කොහෙන්ද භේදයක්
අහම්බෙන් හමු වුණත්
සම වයස් යාලුවන්ට
වඩා මට ඉන්නේ
මට වඩා බාල වැඩිමල්
යාලුවෝ
එයාලා නිසා මං ඇත්තටම
සතුටින්
....

kimnimnadi1019 hani927 ඔය දෙන්නට ලිව්වේ ..


- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Where stories live. Discover now