Chess board

14 6 2
                                    

කලු සුදු
කොටු කොටු මතින්
පැන යන ඉත්තන්
එක දෙක කැපී යයි
එක් පිලක
පරාජය විදහා දක්වමින්
තරගයක් වුවද
එයත් යුද්ධයක්
Chess board එක මත
දිවයන
.....



- Pink panther

LES PENSES ♡ 1 ||Poem✓Where stories live. Discover now