48 මට එයාව දෙන්න

550 95 10
                                    

My Little 🐰 48
Chapter 48

ශාන් යීබෝ ව ඇදගෙන ගියේ යීබෝගේ කාමරයට ය. දොර ගැලවෙන සයිස් එකෙන් වැසූ ශාන් ඇඳ මත වාඩි වූයේ කඳුළු පෙරමින් ය.

 දොර ගැලවෙන සයිස් එකෙන් වැසූ ශාන් ඇඳ මත වාඩි වූයේ කඳුළු පෙරමින් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අඬන්න එපා පැටියා......"

"ගගා.....ඔයාට බෑ නේද? ගගා කියන්නකෝ...... බබාව දාලා ගිහිං කාවවත් මැරි කරන්නෑ නේද? ගගා....... එපා ........... ඔය මෝඩයන් ව බඳින්න එපා......... ගගා හා නේද........? මගෙ බෝබො..... ඔයා මගෙ නේද.......? මගෙ විතරයි නේද......?"

ශාන් ඉවරයක් නැතුව ම යීබෝ ව අත ගාමින් කතා කළේ ය.

"මගෙ රත්තරං......... මම ඔය කාවවත් මැරි කරන්නෑ.......... ගගා බබාගෙ විතරයි........ කාවවත් මැරි කරන්නෑ.......... "

"ගගා අපි දැං මොකද කරන්නේ.........? ගගා කියන්නකෝ.......... අපි දෙන්නා.......... අපි දෙන්නා පැනලා යමුද......?"

තේරුමක් ඇතුව හෝ නැතුව ශාන් ඇසුවේ ය.

"කොහෙට ද යන්නෙ බබා........?"

යීබෝ ශාන්ව පපුවට තුරුළු කර ගනිමින් ඇසුවේ ය.

"කොහෙහරි යමු......... ගගා යමුකෝ........... කූ ගගාලගෙ ගෙදර යමු....... අනේ ගගා යමු...... පපා දොයිය ගත්තට පස්සෙ යමු...... අනේ ගගා යමුකෝ........."

ශාන් හඬමින් ම කීවේ ය. නිවස හැරුණුකොට ඔහු දන්නේ කුවාන්ගේ නිවස පමණි. යිබෝ ශාන්ගේ කතාවලට සිතින් හැඬුවේ ය.

"අනේ මගෙ පැටියා........ කලබල වෙන්නෙපා රත්තරං .......... ගගා ඉන්නවනෙ.......... ගගා බබාගෙ විතරයි හොඳේ......."

යීබෝ ශාන් ව සන්සුන් කරමින් කීවේ ය.

"හ්ම්.......... ගගා බබා ගාවම ඉන්න හාද.....?"

"හරි මැණික......... අපි දැං කිරි බීලා, බ්‍රශ් කරලා දොයියමු හොඳේ........."

MY LITTLE 🐰 (Completed) Where stories live. Discover now