five

1.7K 313 56
                                    

ටේහ්‍යොන්ග් එක එල්ලෙම බලාගෙන හිටියා... ෆීල්ඩ් එක ඇතුලේ ජන්කුක් ගැන මොන තරම් කටකතා පැතිරුනත් ටේහ්‍යොන්ග් තාමත් විස්වාස කරා, ටේහ්‍යොන්ග්ගේ කූට එහෙම වෙන්න බෑ කියලා... ජන්කුක් මුණගැහෙන හැම රිච් බිස්නස්මන් කෙනෙක් එක්කම සෙක්ස් කරනවා කියන එක ටේහ්‍යොන්ග් කොහොමටවත් විස්වාස කරේ නෑ... Jungkook is not a whore!

ජන්කුක් තවමත් ඩාන්සින් ෆ්ලෝ එකේ සූබින් එක්ක ඩාන්ස් කරන ගමන් හිටියා... එකපාරටම ටේහ්‍යොන්ග්ගේ ඇස්දෙක කලුපාට වුනා... ටේහ්‍යොන්ග් බෝතලේ හයියෙන් අල්ලගත්තා... සූබින්ගේ අත ජන්කුක්ගේ ඉනේ ඉදන් ටික ටික පහලට ගිහින්, ජන්කුක්ගේ කර්වි බට් එක උඩ නැවතුනා... ජන්කුක් එකපාරටම සූබින්ගේ අත ගසලා දැම්මා... ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවෙලා බෝතලේ කටේ තියාගෙන සූබින් දිහා බැලුවා... සූබින් කට කොනකින් හිනාවෙලා ජන්කුක්ගේ කනට පහත් වෙලා ආයේ ජන්කුක්ගේ බට් එක උඩින් අත තිබ්බා... ජන්කුක් ආයේ සූබින්ගේ අත ගසලා දැම්මා...

සූබින් ජන්කුක්ගේ ඉනෙන් තද කරලා ජන්කුක්ව ඇගට හේත්තු කරගෙන, ජන්කුක්ගේ බට් එක ලොකු අල්ලෙන් මිරිකලා ඇල්ලුවා... මේ වතාවේ ටේහ්‍යොන්ග්ගේ ඉවසීම නැති වෙලා ගියා... ටේහ්‍යොන්ග් නැගිටලා බෝතලේ බාර් කවුන්ටර් එකට ගහලා කැඩුවා... බාර් ටෙන්ඩර් බයවුනා... මුකුත් නොකියම ටේහ්‍යොන්ග් කරන දේ බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් එහෙමම වේගෙන් ඇවිදගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ගියා... ජන්කුක් සූබින්ව තල්ලු කරන්න ට්‍රයි කරත් සූබින් ඕනකමින් මෙතන ඩ්‍රාමා එක ක්‍රියේට් කරා...

"සූබින් ඔයාගේ සීමාව ඔයා දන්නවා, ප්ලීස් මෙතන විකාර කරන්න එපා" ජන්කුක් වෙව්ලන ගමන් සූබින්ගේ කනට කිව්වා... සූබින් කට කොනකින් හිනාවෙලා ටේහ්‍යොන්ග් වේගෙන් එන දිහා බලාගෙන හිටියා... ජන්කුක් ඔලුව හරවලා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ මූණේ තියෙන කේන්තිය, අතේ තියෙන බෝතලේ දැක්කම ජන්කුක් පුලුවන් තරම් හයියෙන් සූබින්ව තල්ලු කරා... ටේහ්‍යොන්ග් ඒ එක්කම සූබින්ගේ කොලර් එකෙන් අල්ලලා පිටිපස්සට තල්ලු කරගෙන ගියා...

"ජන්කුක් කිව්වේ උබට එපා කියලා, උබ කොහොමද ආයේ ජන්කුක්ට කරදර කරන්නේ" ටේහ්‍යොන්ග් බෝතලේ උස්සලා ගන්න ගියා... "මිස්ට කිම් නවත්තනවා!" ජන්කුක්ගේ සද්දෙට ලගම හිටිය අය ඩාන්ස් කරන එක නවත්තලා සිද්ධිය දිහා බැලුවා...

what happen to the NERDY ||vkook||Where stories live. Discover now