twenty six

1.3K 245 52
                                    

ටේහ්‍යොන්ග් ජන්කුක්ව බිමින් තියලා වැහුව දොරට හේත්තු කරා... ජන්කුක්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන ජන්කුක්ගේ තොල් කිස් කරන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනේ කර්ව්ස් දිගේ උඩට පහලට අත් අරගෙන ගියා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඉනෙන් ශර්ට් එක ගුලි කරලා අල්ල ගත්තා...

දෙන්නගෙ කිස් එක එන්න එන්න රළු වුනා... අවුරුදු 20 ජන්කුක්, අවුරුදු 23 ටේහ්‍යොන්ග් වෙනුවට අද හැම අතින්ම වැඩුන දෙන්නෙක් හෙටක් නෑ වගේ දෙන්නගෙ තොල් මාරුවෙන් මාරුවට උරන ගමන් දෙන්නගෙම ඇගවල් අතගෑවා... ජන්කුක්ගේ ඇග ටේහ්‍යොන්ග්ගේ ටච් එකට රත්වෙලා තිබුනා...

ජන්කුක්ගේ කට දෙපැත්තෙන් කෙල බේරුනා.. ටේහ්‍යොන්ග් එක පැත්තක කෙල දිවෙන් අරගෙන දිව ජන්කුක්ගේ කට ඇතුලට දැම්මා... "අහ්හ්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල පිටිපස්සෙන් අතක් යවලා ටේහ්‍යොන්ග්ව ඇගට හේත්තු කර ගත්තා... ටේහ්‍යොන්ග්ගේ ඇගේ මුලු බරම ජන්කුක්ගේ ඇගට හේත්තු වුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මෝන්ස් එක්ක දිගටම ජන්කුක්ගේ දිව තොල් අතරට අරගෙන ඉරුවා... එකට තද වෙලා තියෙන දෙන්නගෙ ඇගවල් පුදුම තරම් රත් වුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දෙක අත ඇරලා, ජන්කුක්ගේ jawline එක දිගේ කිස් කරගෙන පහලට තොල් අරගෙන ගියා... ටේහ්‍යොන්ග් එකපාරටම අත් පහලට අරන් ගිහින් ජන්කුක්ගේ බට් එක ලොකු අල්ලෙන් මිරිකුවා... 

"ට්-ටේහ්‍යොන්ග් ප්ලීස්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩේ තද කරලා ඇගිලි වලින් අල්ලගත්තා.... "ප්ලීස් වට් බේබි?" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලේ සිනිදුම තැනක් තොල් අතරට ගත්තා... "අහ්හ්" ටේහ්‍යොන්ග් ඒ තැන තදින් උරන්න ගත්තම ජන්කුක් කෙදිරිගෑවා... ටේහ්‍යොන්ග්ගේ උණුසුම් තොල් රත් වුන ඇගට දැනුනම ජන්කුක්ගේ කකුල් පණනැති වුනා... "ට්-ටේහ්‍යොන්ග් ප්ලීස්" ජන්කුක් ටේහ්‍යොන්ග්ව තදින් අල්ල ගත්තා...

"ප්ලීස් වට් බේබි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලේ තැනක් තදින් හැපුවා... "අහ්හ්හ්හ්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කනට තොල් තිබ්බා... "ඇද, ප්ලීස් ඇදට" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කොණ්ඩෙන් ඇදලා ගත්තා... ටේහ්‍යොන්ග් ඒ එක්කම ජන්කුක්ව උස්සලා අරගෙන ආයේ ජන්කුක්ගේ තොල් අල්ල ගත්තා... ටේහ්‍යොන්ග් ඔලුව එක පැත්තකට හරවගෙන ජන්කුක්ගේ තොල් දෙක මාරුවෙන් මාරුවට කිස් කරා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඉන වටේ කකුල් ඔතා ගත්තා...

what happen to the NERDY ||vkook||Où les histoires vivent. Découvrez maintenant