Song recommend- Run to you with by Lea michele
ජන්කුක් කිචන් කවුන්ටර් එකේ පුටුවක ඉදගෙන ටේහ්‍යොන්ග් කෑම හදන දිහා බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් ඩේට් එකක් කියලා ජන්කුක්ව එක්කගෙන ආවේ එයාලා නැවතිලා ඉන්න හොටෙල් එකටමයි...
හොටෙල් රූම් එකේ කිචන් එකේ ටේහ්‍යොන්ග් කැශුවල් විදියට ඇදලා හිටියා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ සුදුපාට ශර්ට් එකක් විතරක් ඇදගෙන හිටියා... වෙනස් විදියක ඩේට් එකක් ඔෆ්කෝස් ටේහ්‍යොන්ග්ගේ විදිය වෙනස්... ජන්කුක් ඒ වෙනසට ආසයි එනිවේ...
"ටේහ්‍යොන්ග්" ජන්කුක් කෙදිරිගෑවා... ටේහ්‍යොන්ග් ඔලුව හරවලා බැලුවා... "Petal" ටේහ්‍යොන්ග් oven එකෙන් චීස් පැස්ටා එක අරගෙන කවුන්ටර් එක උඩින් තියලා, ජන්කුක් ලගට ආවා... ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඉන වටේ අත යවලා බදාගත්තා.... "මොකද මේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හිස් මුදුන කිස් කරා... "හන්ග්‍රී" ජන්කුක් හුරතල් විදියට කිව්වම ටේහ්‍යොන්ග් හිනාවුනා...
"වන් මිනිට් ලව් සැලඩ් එක ඩ්‍රස් කරාම ඉවරයි ඕකේ" ජන්කුක් ඔලුව වැනුවා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත ඇරලා ගිහින් කෑම ටික ටේබල් එකට අරගෙන ගියා... ටේහ්‍යොන්ග් ටේබල් එක ලස්සනට සරසලා තිබුනා...
"ඩන්" ටේහ්‍යොන්ග් ඇවිත් ජන්කුක්ව උස්සලා ගත්තා... "ටේහ්‍යොන්ග්!" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ලේ එල්ලුනා... "ඇත්තමයි ටේ ඔහොම කරන්න එපා, මාව හාර්ට් ඇටෑක් එකකින් මැරෙයි දවසක ඉඩියට්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඔලුවට පාරක් ගැහුවා... ටේහ්‍යොන්ග් පිස්සෙක් වගේ හිනාවුනා...
"මම දන්නවා ඔයා කැමති මම මෙහෙම කරනවට" ටේහ්‍යොන්ග් ජන්කුක්ව පුටුවෙන් ඉන්දුවා... "ඉඩියට්!" ජන්කුක් කෑම මේසේ දිහා බැලුවා... ජන්කුක් ආස කෑම ගොඩක් ටේහ්‍යොන්ග් තනියෙන් හැදුවා... ජන්කුක් බලාගෙන හිටියා...
"වාව් ඔයා පොඩි වෙලාවකින් ගොඩක් කෑම හදලා" කෑම වල සුවදට, පෙනුමට ජන්කුක්ගේ කටට කෙල ඉනුවා... "ඔයා වෙනුවෙන් ඕන දෙයක් කූ" ටේහ්‍යොන්ග් ගිහින් ජන්කුක්ගේ ඉස්සරහා පුටුවෙන් වාඩිවුනා...
"මොනවද ඕන"
"ඔක්කොම" ජන්කුක් පොඩි ලමයෙක් වගේ ක්ලැප් කරා... ටේහ්‍යොන්ග්ට හිනා ගියා... ටේහ්‍යොන්ග් නැගිටලා ජන්කුක්ගේ ප්ලේට් එකට හදපු කෑම වලින් ටික ටික බෙදලා ජන්කුක්ගේ ඉස්සරහින් තිබ්බා... "ට්‍රයි ඉට්" ගෑරුප්පුව ජන්කුක්ගේ අතට දීලා ටේහ්‍යොන්ග් බලාගෙන හිටියා... ජන්කුක් චීස් පැස්ටා එකෙන් ටිකක් කාලා ඇස් වහගෙන කෙදිරිගෑවා... ටේහ්‍යොන්ග් තොල හපාගෙන බලාගෙන හිටියා...
KAMU SEDANG MEMBACA
what happen to the NERDY ||vkook||
Fiksi Penggemar[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"