"සෝ කැන්ඩල් නයිට් ඩේට් අහ්?" ජිමින් ජන්කුක්ගේ රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා... "I swear to fucking god ජිමින්, ආයේ එක පාරක් හරි නොක් නොකර ආවොත් මේක ඔයාගේ ගෙදර කියලා මං බලන්නේ නෑ ඕකේ" ජන්කුක් ලිප් ග්ලොස් එක අතට අරගෙන ජිමින්ට එරෙව්වා... ජිමින් කට කොනකින් හිනාවුනා...
"ඒක නිකන් ඩේට් එකක්" ජන්කුක් ඇස් රෝල් කරලා, අහක බලාගත්තා... "අහ්? ටොප් මොඩල් කවදා ඉදන්ද නිකන් ඩේට් වලට යන්න ගත්තේ" ජිමින් ඇහිබැමක් උස්සලා ඇහුවා... "ඔහ් කමෝන් ජිමින් ඔයාමයි මගේ ඔලුව කෑවේ, කිම් ටේහ්‍යොන්ග්ට අවස්තාවක් දෙන්න, එයාටත් එයාගේ කතාවක් ඇති, ෆක්, තව එකපාරක් මට විහිලු කරොත් මම මේ ඇදුම ගලවලා අර ඇදේ නිදාගන්නවා, I swear to god!" ජන්කුක් හයියෙන් කෑගැහුවා... ජන්කුක්ගේ කම්මුල් රතුවෙලා ඇයි? ජිමින් කට කොනකින් හිනාවෙලා ජන්කුක්ගේ උරහිස් වලින් අත් තිබ්බා...
"By the way, you are so pretty baby" ජිමින් ජන්කුක්ගේ සිනිදු කොණ්ඩේ හදන්න ගත්තා... "චිම් මට hair style ඕන නෑ, මම යන්නේ ඔයයි, එයයි දෙන්නම මට වද දෙන නිසා ඕකේ" ජිමින් කට ඇද කරා... "ඕකේ අපි දෙන්නම වද දෙන නිසා, ඔයාගේ ශූට් එකක් කට් කරලා ඔයා මේ ඩේට් එකට යනවා එහෙමද මොඩල් ජොන්" ජිමින් හයියෙන් හිනාවුනා...
" ෆක්! මම කියන්නේ මම මගේ මයින්ඩ් එක වෙනස් කරා! මම- යන්නේ- නෑ! Fuck off!" ජන්කුක් ජිමින්ව තල්ලු කරලා නැගිට්ටා... ජිමින් හිනාව අමාරුවෙන් නවත්තලා කට වහා ගත්තා... "සොරි ඕකේ?" ජිමින් ඇස් රෝල් කරා...
"මම යන්නේ නෑ!" ජන්කුක් සිල්ක් ශර්ට් එකේ බොත්තම් දෙකක් ගැලෙව්වා... ඒ එක්කම ජන්කුක්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා...
'I'm on my way petal'
ජන්කුක් ඇස් රෝල් කරලා, ෆෝන් එක ඩ්‍රසින් ටේබල් එක උඩින් තිබ්බා... "ෆක් ජිමින්, මගේ කොණ්ඩේ හදනවා!" ජන්කුක් ආයේ ඉදගත්තා... ජිමින් හිනාව තද කරගෙන, ස්ප්‍රේ එක අතට ගත්තා...
පැය බාගයක් යනකොට ජන්කුක් ජිමින්ගේ ගෙදර ලිවින් රූම් එකේ ඉදගෙන හිටියා... "ඔහ් කමෝන් බේබි, ඒ කිම් ටේහ්‍යොන්ග් ඔයා නොදන්න කෙනෙක් නෙමෙයි" ජන්කුක් යටිතොල හපාගෙන, කකුල් දෙක හොලවනවා දැකලා, ජිමින් කිව්වා... "ඒ කිම් ටේහ්‍යොන්ග් නිසා තමයි ප්‍රශ්නේ, මම නර්වස් චිම්" ජන්කුක් යටිතොල තදින් හපාගත්තා...
YOU ARE READING
what happen to the NERDY ||vkook||
Fanfiction[ sequel to the nerdy AND the handsome] "Taehyung looks at jungkook like he just realize what love IS"