eight

1.3K 313 50
                                    

Sorry for the late update~ I just love this song 👆




ජන්කුක් ඩ්‍රසින් ටේබල් එක ඉස්සරහා ඉදගෙන මිරර් එකෙන් මූණ බලාගෙන හිටියා... ජන්කුක් ඇත්තටම ඩෝල් කෙනෙක් වගේ ලස්සනයි, නෑ ඊටත් වඩා ලස්සනයි,

සිල්වර් කලර් V neck සිල්ක් ශර්ට් එකයි, බ්ලැක් ලෙදර් පෑන්ට් එකයි ඇදලා, ජන්කුක් කොණ්ඩේ පැත්තට කරලා හදලා, එක කොණ්ඩ කැරැල්ලක් නළල මැද්දෙන් වැටෙන්න දැම්මා... ජන්කුක්ගේ ඇස් පිහාටු අයි මේකප් එක නිසා තවත් දිගට පෙනුනා... V neck එකෙන් ජන්කුක්ගේ පපුවේ බාගයක්ම වගේ පේන්න තිබුනා... ජන්කුක්ගේ සුදුපාට හම දිලිසුනා... සිල්ක් එකෙන් පේන නිපල් එක දැකලා ජන්කුක් කට කොනකින් හිනාවුනා...

"රෙඩි?" ජිමින් දොරට තට්ටු නොකරම දොර ඇරගෙන රූම් එක ඇතුලට ආවා... "ෆක්! මේක ඔයාගේ ගෙදර වුනාට මේ රූම් එක මගේ!" ජන්කුක් ජිමින්ට එරෙව්වා...

" Gorgeous!" ජිමින් ජන්කුක්ගේ පිටිපස්සෙන් හිටගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා... "තෑන්ක්ස්" ජන්කුක් කට කොනකින් හිනාවුනා...

"You fucking sexy bitch" ජිමින් ඇස් රෝල් කරා... ජන්කුක් ජිමින් දිහා බලලා ඇහැක් ගැහුවා... "මම දන්නවා" ජන්කුක් lip tint එකෙන් ලිප්ස් ශයිනින් කර ගත්තා...

"එහෙනම් යමුද?" ජිමින් ඇහුවම ජන්කුක් ඔලුව වනලා, නැගිට්ටා... ජිමින් ගියාට පස්සේ, ජන්කුක් මිරර් එකෙන් තමන්ගෙම ඇස් දිහා බලාගෙන හිටියා... තමන්ගේ ඇස් වල මේ වෙලාවේ තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා ජන්කුක්ට හිතා ගන්න බැරිවුනා... බර හුස්මක් පහත දාලා ලෙදර් ජැකට් එක අරගෙන ජන්කුක් රූම් එකෙන් එලියට ගියා...




**



අවුරුදු 8කට පස්සේ ජන්කුක් ආයෙම Soul university එක ඉස්සරහා හිටගෙන හිටියා... යුනිවර්සිටි එක වෙනස් වෙලා, මිනිස්සු වෙලා, හැමදේම වෙනස් වෙලා...

යුන්ගි ජිමින් එක්ක කාර් එක පාක් කරන්න ගියා... ජන්කුක් එලියට, ඇතුලට යන මිනිස්සු අතරේ අතරමං වෙලා වගේ හිටගෙන හිටියා... හෝල් එකට යන පාර දෙපැත්තේ මීඩියා එකෙන් ජන්කුක්ව ෆෝකස් කරගෙන දිගටම ෆොටෝස් ගත්තා...

what happen to the NERDY ||vkook||Où les histoires vivent. Découvrez maintenant