ten

1.2K 290 42
                                    

"LOVE?" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇස්දෙක දිහා කෙලින්ම බැලුවා... "ඔයා දැන් කිව්වේ මොකද්ද? ලව්?" ජන්කුක් කට කොනකින් හිනාවුනා...

"ජන්කුක්" ටේහ්‍යොන්ග් තව අඩියක් ජන්කුක්ට ලංවෙන්න ගියාම ජන්කුක් අත ඉස්සුවා... "You said fucking love?"

"You fucking love me?" ජන්කුක් කට කොනකින් හිනාවෙලා ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා... "ජන්කුක් අහන්න ඕකේ"

"ස්ටොප්! ෆකින් ස්ටොප් මිස්‍ට කිම්!" ජන්කුක් කෙලින් වෙලා ග්ලාස් එක අල්ලගෙන ටිකක් එහාට ඇවිදගෙන ගියා... ටේහ්‍යොන්ග් ඒ පස්සෙන්ම ගියා... "ජන්කුක් අහන්න, මම දන්නවා! I fucking know! ඔයාව මුල ඉදලම රවට්ටලා දැම්ම කෙනෙක්ව විස්වාස කරන්න ඔයාට බෑ, ඒත් අපිට පුලුවන් ආයේ-"

"I said fucking STOP!!" ජන්කුක් මහා හයියෙන් කෑගැහුවා... ටේහ්‍යොන්ග් එහෙමම නැවතුනා... ටේහ්‍යොන්ග්ගේ කූට මේ තරම් තරහෙන් කෑගහන්න පුලුවන්ද? ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් අඩන්නේ නැතුව කතා කරන්න පුලුවන් තරම් ට්‍රයි කරා...

"මට හැමදේටම හේතු තිබුනා ජන්කුක්"

"නෝ! හැමදේටම ඔයා හේතු හැදුවා කිම් ටේහ්‍යොන්ග්!" ජන්කුක් හැම වචනයක්ම පැහැදිලිව සද්දෙන් කතා කරා... ටේහ්‍යොන්ග් වටපිට බැලුවා... දැනටමත් දෙන්නම රිපෝර්ට්ස්ලගේ ඇහැට අහු වෙලා ඉවරයි... ටේහ්‍යොන්ග් ඇත්තටම කැමති ජන්කුක් එක්ක dating rumours පැතිරෙනවට, ඒත් දෙන්නගෙම අතීතය මීඩියා එකට ගිහින් විරාල් වෙන්න ටේහ්‍යොන්ග් කවදාවත් ඉඩ තියන්නේ නෑ... ජන්කුක්ගේ හොදට,

"මට එක පාරක් කතා කරන්න දෙන්න ජන්කුක්, මම ඕනම දෙයක් කරන්නම්, ඔයාගේ සමාව ලබා ගන්න" ජන්කුක් ඔලුව හරවලා ටේහ්‍යොන්ග් දිහා බලලා අමුතු විදියට හිනාවුනා... "සමාව?" ජන්කුක් කොණ්ඩේ අතින් පිටිපස්සට කරා... "ඔයාට හොදටම විස්වාසද ඔයාට හිතක් තියෙනවා කියලා මිස්ට කිම්! සමාව? Are you fucking seriously?" ජන්කුක් තවත් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා... ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගෙන් ඈතට දුවලා ගිහින් මේ කතාව නතර කරලා දාන්න ඕන වුනා... මේක දිගටම ඇදගෙන යන්න හොද කතාවක් නෙමෙයි, කොතනින් නතර වෙයිද කියලා දෙන්නටම කිසිම අදහසක් නෑ...

what happen to the NERDY ||vkook||Where stories live. Discover now