thirty one

1.2K 240 20
                                    

ජන්කුක් 4 වෙනකොට හොටෙල් එකෙන් ශෝ එක තියෙන ග්‍රෑන්ඩ් හොටෙල් එකට ගියා... ආෆ්ටර් පාටි එකට ටික වෙලාවකට ඉදලා ඉක්මනට එනවා කියලා ජන්කුක් ටේහ්‍යොන්ග්ට පොරොන්දු වුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ව පැය ගානක් කිස් කරලා, අත ඇරලා ජන්කුක්ට යන්න දුන්නා...

ජන්කුක් දැන් චේන්ජින් රූම් එකේ ඉදගෙන හිටියා... අනිත් මේල් මොඩල්ස්ලා තම තමන්ගේ මේකප් ෆික්ස් කර ගන්න ගමන් රෑම්ප් එකට කෝල් කරනකන් බලාගෙන හිටියා...

ජන්කුක් අයිනක ඉදගෙන ටේහ්‍යොන්ග් එක්ක චැට් කරා... ටේහ්‍යොන්ග් හයි ස්කූල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ එවන මැසේජ් වලට ජන්කුක්ට තනියෙන් හිනා ගියා...

"හේයි ස්වීට්" ජන්කුක්ගේ උරහිසට අතක් දැනුනම ජන්කුක් ඔලුව ඉස්සුවා... ඉන්න කෙනා දැකලා ජන්කුක් ඉක්මනට නැගිට්ටා... "ඔහ් ගෝඩ් ලකී" ජන්කුක් ලකීව හග් කරා...

"ගෝඩ් කාලෙකින්, ඔයා මගේ ශෝ එකක කාලෙකින් තෑන්ක්ස් මගේ රික්වෙස්‍ට් එක ඇක්සෙප්ට් කරාට" ලකී ජන්කුක්ව ඈත් කරා... ජන්කුක් ලකී එක්ක හිනාවුනා... "මගේ ෆස්ට් ටීචර්ගේ ශෝ එකකට මං බෑ කියන්න" ජන්කුක් ඇස් රෝල් කරා... "මම කොහෙ හිටියත් ඔයා කතා කරාම මම ඔයාගේ ලග මැඩම්" ජන්කුක් ඔලුව නැව්වා... ලකී හිනාවුනා... වෙල් ලකී transgender women කෙනෙක්.. සෝ ජන්කුක් නිතරම ලකීට විහිලු කරන්න මැඩම් කියලා යූස් කරා...

"වෙල් ස්විට්, ෆක් ඔයාගේ ඇග තවත් හොට් වෙලා බේබි" ලකී ජන්කුක්ව ඈත් කරලා ජන්කුක්ගේ ඇබ්ස් දිහා බැලුවා... ලකී ජන්කුක්ගේ ඇබ්ස් අතගෑවා... ජන්කුක්ගේ ඇගේ හිරිගඩු පිපුනා... ජන්කුක් උරහිස අකුලගෙන පිටිපස්සට වුනා...

"නෝ ටච් ලකී" ජන්කුක් ලකීගේ අත්දෙක අල්ල ගත්තා... "මට කියන්න ඔයා හොදින් හිටියද?"

"ම්ම්ම් මම ඇන්ඩර්සන් එක්ක බ්‍රේක්අප් වුනා" ලකී ඇස් රෝල් කරා... "ඔහ් කමෝන් මේ අවුරුදු ගානට ඔයා කී පාරක් ඇන්ඩර්සන් එක්ක බ්‍රේකප් වුනාද? ඒත් ඊලග දවසේ උදේ ඔයා නැගිටින්නේ ඇන්ඩර්සන්ගේ ඇදේ" ජන්කුක් හයියෙන් හිනාවුනා... ලකී ජන්කුක්ගේ උරහිසට පාරක් ගැහුවා... "I love him right" ලකී කිව්වම ජන්කුක් ඔලුව වැනුවා...

what happen to the NERDY ||vkook||Dove le storie prendono vita. Scoprilo ora