ජින් ජිමින්ව එක්කරගෙන නම්ජුන් එක්ක ටේයොන් ද කවුද කියලා කෙනෙක් හොයන්න යනවා කියලා ජිමින්ව එක්කරගෙන ක්ලාසස් තියෙන පැත්තට ගියා....අන්තිමේ එයාලා සෙකන්ඩ් ඉයර් ක්ලාසස් ළඟ නතර වෙද්දි ජිමින්ට ඇහුණෙ මහ විකාර දේවල්...."වාව්....ස්කූල් ප්රෙසිඩන්ට් අපෙ ක්ලාස් එක ළඟට ඇවිත්.. ඔමෝ එයා හැන්ඩ්සම්....අනේ ජින් ඔප්පා!....ජූන් ඔප්පා ඉන්නවා...දෙවියනේ එයා මෙතනට ඇවිත්....කොලේජ් එකේ ටොප් ස්ටුඩන්ට් අපෙ ක්ලාස් එක ළඟට ඇවිත්.... අනේ ඒ දෙන්නා හරිම මැචින් කපල් එකක්....අර හුරතල් පිරිමි ළමයා අළුතෙන් ද? වාව් එයා හරි කියුට්.....අනෙව් ඒ මගේ බෝයි ෆ්රෙන්ඩ් !"
ඔන්න ඔය වගේ විකාර ටිකක් ඇහෙද්දි ජින් යන්තමට හිනාවුණත් නම්ජුන් බය වෙලා ඉන්න ජිමින්ගෙ කර වෙටෙන් අතක් දාලා ජිමින්ගෙ කන මට්ටමට පහත් වුණා....
"ගණන් ගන්න එපා....ටිකක් හැන්ඩ්සම් වෙනවා කියන්නෙ....ඔය කරදරේ විඳින්න වෙනවා....ඇරත් ඔයාගෙ ඩිබට් ඩීටේල්ස් රිලීස් වුණ ගමන් ඔයාට මෙහේ ඉන්න බැරි වෙනවා..."
කන ළඟින් ඇහෙන නම්ජුන්ගෙ ගැඹුරු කටහඬට ජිමින් ඇස් දෙක ලොකු කරලා නම්ජුන් දිහා බලද්දී ජින් නම්ජුන්ගෙ උරහිසට ගැහුවා....
"ඒ ළමය ව බය කරන්න එපා ජූන්..."
නම්ජුන්ට රවන ගමන් කියලා ජින් හිනාවෙලා ඉස්සරහ පේළියෙ ඉන්න ගෑණු ළමයෙක්ගෙ ඩෙස්ක් එකකට බර වුණා...."ටේහ්යුන් ඉන්න තැනක් දන්නවද සනා?"
ජින් ගානක් නැතිව කිව්වත් පන්තියෙම කොල්ලො එකපාරට හුස්ම උඩට අදිද්දි සනාගෙ ඇස් දෙක ඇස්බෝල එළියට වැටෙන තරමට ම ලොකු වුණා...."ඔප්පා....ඔයාහ්ට ම්-මගෙ න්-නම මතක්-"
කෙල්ල කලන්තෙ දාලා එහා පැත්තෙ හිටිය යාළුවාගෙ ඇඟට වැටෙද්දි ජින් බය වෙලා පිටිපස්සට වුණා...."අදත් ඔයා නිසා මගෙ බාර්බි කෙනෙක් ෆේන්ට් වුණා හ්යුන්....මොකක්ද-ඔහ් මේ කවුද?"
කලිසම් සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන ආව ජිමින්ට වඩා චුට්ටක් උස පිරිම් ළමයෙක් ඇහිබැමක් ඔසවලා අහද්දි ජිමිනුත් ඒ පැත්ත බැලුවා....
දඟකාර පෙනුමක් තිබුණ ඒ කොල්ලා නහයට අහන කෙනෙක් නෙවෙයි වෙන්නැති කියලා ජිමින්ට නිකමට වගේ හිතුණා....
"ඔහ් ....ජන්කුක්....මේ ඉන්නෙ ජිමින්...පාර්ක් ජිමින්....ඔයාලගෙ ක්ලාස් එකට අළුතෙන්..."
ජින් ජන්කුක්ට ජිමින්ව අඳුන්වලා දෙද්දි ජන්කුක් ජිමින් එක්ක හිනාවෙලා ජිමින්ට අතට අත දුන්නා....
"ම්-මම....ජියෝන් ජන්කුක්....ඔයාගෙ වයසෙම තමයි... මම ඉතින් සර්ලා මිස්ලාට අනුව නම්.... කොලේජ් එකේ නසරාණියා මම....වලියක් කොහෙද මම එතන..."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Jeon Jungkook
Future Leader of Jeon Groups.Pvt.Ltd
Taehyung's & Jimin's best friendජන්කුක් හිනාවෙලා කියද්දී ජිමින් එයාගෙ ඇස් හීන් වෙන හිනාවෙන් හිනාවුණේ මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය ගෑණු ළමයි ආයෙමත් ජිමින් හුරතල් කියලා කෑ ගහන්න පටන් ගනිද්දී....
"මාත් එක්ක යං...අපෙ පේළියෙ තව ඉඩක් තියේ... කොහොමත් ගොඩක් වෙලාවට මම ඉන්න තැනත් හිස්...ඔයාට ටේහ්යුන් එක්ක ඉන්න පුළුවන්....ආආ හ්යුන්....ඔයාට අද කොලේජ් එක ඉවර වෙනකල් ම ටේහ්යුන්ව මීට් වෙන්න බෑ...එයාට ප්රැක්ටිස්....අද දවසම..."
ජන්කුක් එක අතක් ජිමින්ගෙ කර වටේ දාගෙන අනිත් අත බෙල්ල මැදින් හරහට යවන ගමන් දිව ඇදලා කියද්දි ජිමින්ට හිනා ගියා....ජන්කුක් දඟයි....ගොඩක්....
ජිමින්ට හිතුණෙ එහෙමයි.....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Kim Seokejin
School President
Final year medical student
Future owner of Seok Hotel Chain
Kim Namjoon
Final year engineer student
First son of No.1 Software engineer in South Korea
Jin's Boyfriend
Taehyung's elder brother💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Bye🌹
Sunshine 💖

YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡