ජිමින්ගෙ කකුලෙ ප්ලාස්ටර්ස් ගලවලා දැන් සති දෙකකට කිට්ටු නිසා ජිමින් අද ප්රැක්ටිස් යන්න හිතාගත්තත් ටේහ්යුන් එයා කියනකල් ගෙදරින් එළියට බහින්න එපා කියලා කෝල් කරලා කියලා ජිමින් ව ප්රශ්න ගොඩක් මැද්දෙ අතෑරලා කෝල් එක කට් කරලා දැම්මා....ෆෝන් එක රින්ග් වෙද්දි ජිමින් ආන්ස්වර් කළා ම ටේහ්යුන් කිව්වෙ දැන් වාහනේට නඟින්න කියලා....
" අරස්-ආආ මෙයා කට් කරලා නේ!"
ජිමින් ඇන්ග්රි පවුට් එකක් හදාගෙන පඩිපෙළ බැහැලා ගිහින් සයිඩ් බෑග් එකේ පටිය අත් දෙකට මිරිකගෙන කා එකට නැඟලා වාඩිවුණා....ජිමින්ව ඒජන්සී එක ළඟින් දාලා අප්පාගෙ කා එක ගියාට පස්සේ ජිමින් එයා ආවා කියන්න ටේහ්යුන්ට මැසේජ් එකක් දැම්මත් ටේහ්යුන්ගෙ නොටිෆිකේශන් ටෝන් එක තමන්ට පිටිපස්සෙන් ඇහෙද්දි ජිමින් ගැස්සිලා ගිහින් පිටිපස්ස බැලුවා....
"ටේටේ!!"
තමන් පිටිපස්සෙන් හිටගෙන ඉන්න ටේහ්යුන්ව දැක්කාම ජිමින්ගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු වුණා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."ඉවරද මිනී?"
ටේහ්යුන් එරමිණිය ගොතාගෙන බිම වාඩිවෙලා කම්මුලට අතක් තියාගෙන අහද්දි ජිමින් ඔවු කියන්න ඔලුව වනලා ටේහ්යුන්ට අත දුන්නා ම ටේහ්යුන් ජිමින්ගෙ අත අල්ලගෙන නැඟිට්ටා...."මම බයික් එකේ ආවෙ.....රවුමක් යනවද?"
ටේහ්යුන් අහද්දි ජිමින් හිනාවෙලා හා කියන්න ඔලුව වැනුවා....ඩොක්ටර් ජිමින්ට ඇවිදින්න කිව්ව නිසා අප්පා ජිමින්ට ප්රැක්ටිස් ඉවරවෙලා පයින් එන්න පර්මිශන් දුන්නා....ඒ නිසා ජිමින් ගෙදර යන්න පරක්කු වුණා කියලා අප්පා දැන ගන්නෙ නැහැ....කොහොමත් බොරුවට කෑ ගැහුවට එයා හොයන්නෙ නැහැ කියලා ජිමින් දන්නවා...
YOU ARE READING
Just a Breeze || Vmin
Fanfictionසමහර හීන තියෙනවා ලෝරා... හැබෑ නොවෙන බව දැන දැන දැකලා... මතක් කර කර අඬන... Once a breeze pass...it never returns...♡