Apartment එකක සහෝදරයෝ තුන් දෙනෙක් හිටියා. එයාලගේ ඔම්මයි අප්පයි මැරිලා හිටිය හින්දා ලොකු hyung තමයි එයාගේ මල්ලිලාව බලාගත්තේ.

ඒත් එතනත් බාලම මල්ලිව බලාගන්න ඕනම කෙනෙක් ට දෙන්න එයා සැදී පැහැදී හිටියා.

Yeonjun- නැගිටපන් හරකෝ උඹ ඉස්කෝලෙ යන්නේ නැද්ද?

Beomgyu- මොනාද hyung මම ලස්සන හීනයක් බලන ගමන් හිටියේ.

Yeonjun- Soobin ලෑස්ති වෙලත් ගියත් එක්ක. උඹ තාම middle School යන හින්දා තමා ඔය රඟන්නේ. පලයං ගිහින් ලෑස්ති වෙයන්.

Yeonjun ගේ කන් කරච්චලේ අහන්න බැරුව බොමියා පටගාලා ලෑස්ති වුණා. ඇත්තටම කියනවන් එදා ගණන් double period තිබ්බ හින්දා එයාට යන්න හිතුණෙම නෑ. ඒත් අන්තිමට එයා ශරීර කෘත්‍ය කරලා කාලා බිලා බස් හෝල්ට් එකට ගියා

.Yeonjun ඊටපස්සේ පොලිසියට ගියේ Case එකක් විසඳන විදිහ හිතන ගමන්.අලුත් case එකක් එද්දි  Triple J කියලා නමක් දාගෙන එයාට දන්නේ නැති කෙනෙක් තර්ජනය කරලා message දානවා.ඒ මොකාද කියලත් එයාට හොයාගන්න ඕන වෙලා තිබ්බා.

පොර ඔය හිටියට හොස්ස ළඟින් මැස්සෙක් යන්න බැරි dial එකක්. ඒක හින්දා මොනාහරි case එකක් එයාට ආවහම ඒ message එන හින්දා එයා phone 2ක්ම පොලේ ගහලා කුඩේ කුඩු කරලා තිබ්බා.

Triple J - Hi ගඳ නරියෝ .කොහොමද ජීවිතේ?

Yeonjun- Please මට පාඩුවේ ඉන්න දෙන්න කතාකරන්න තියෙනවනම් මූණටම හම්බෙලා කියනවා

Triple J- තමුන් ට මේ සැරේ භයානක Serial Killer කෙනෙක්ගේ case එකක් හම්බවෙලා නේද? උඹ දන්නවද ඒ කෙල්ලෙක් කියලා

මේ messages තවත් බලන් ඉන්න බැරි වුණ Yeonjun phone එක සාක්කුවට දාලා ඉස්සරහට ගියා.

●●●

Beomgyu වා ඉස්කෝලෙ ට ගියහම ඉස්කෝලෙ චණ්ඩියෝ ටික එයාව වටකරගත්තා. හොඳම ටික කියන්නේ එතන කෙල්ලොත් හිටියා.

Ryujin- Good morning ජරා ඌරුලෑවා

Ryujin- Good morning ජරා ඌරුලෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now