Beomgyu- ඔයාගේ ක්ලෝන් එකේ අන්තිම කැමැත්ත ඒක. ඉතින් මම මොනවා කරන්නද?
Eunha - මම එහෙම එකක් දන්නේ නෑනේ.
Chaerin- දැනගත්තේ නැතුවට ප්‍රශ්නෙකුත් නෑ 🙂
Minah - අපරාදේ ඔයා ඉන්නයි තිබ්බේ ආතල් ටික බලන්න
Minji- ඔයා එච්චර Serious දේකුත් ආතල් එකක් විදිහට ගණන් ගන්නවද?
Seoyeon- හරි මෙයා ආපහු ආව හින්දා Lisa ව නිදහස් කරයිද?🙄
Taehyun - එයා ඇති වෙන්න මිනිස්සු මරලා තියෙනවා. ඒත් කරුමෙට එයා..
Songyi- මොකද්ද ඒ ගෑනි ආයෙත් කරේ
Yeonjun- එයා Pregnant. ඔයාගේ නන්ගි තමයි ඒක එවලා තිබ්බේ
Beomgyu-.ඒකත් එව්වේ ක්ලෝන් එකද දන්නේ නෑ.
Chaerin- නෑ ඒක එව්වේ මම.
Songyi- ඔයා එකපාරටම මතුවුණේ කොහොමද?
Chaerin- ඒ මිනිස්සු මට එළියට එන්න දුන්නේ අද? අපරාදේ ක්ලෝන් එකත් එක්ක කතාකරන්නවත් බැරිවුණා
Songyi- කරේ නැති එක හොඳයි. නැත්තම් කරන දේවල් මම දන්නවනේ
Taehyun- ඔයාගෙන් නේ කොහොමත් නන්ගි ට ඕවා එන්න ඇත්තේ.
Kai - විස්තරේ කියන්නකෝ
Chaerin- එදා ගෙදර ආවට පස්සේ ඔම්මා මට එළියට යන්න දෙන්නේ නෑ කිව්වා. ඇත්තටම ඔම්මා කොහෙද ඔන්නි.
Eunha-.අප්පත් එක්ක කතාකරන ගමන් ඉන්නේ
Chaerin - එහෙනම් මම එයාලව බලලා එන්නම්
Songyi- එයාලා ගල් පිළිම දෙකක් වගේ බලාගෙන හිටියා දැක්කේ නැද්ද?
එතකොට තමයි අනික් අයත් දැක්කේ Funeral එකට ආපු අය ගල්වෙලා වගේ බලාගෙන ඉන්න විදිහ.
Beomgyu- මටත් එහෙම දෙයක් වුණා නම්
Minah- යාහ්...මම ගැනත් හිතපන් මී හරකෝ.
Yeonjun - උඹ කියන්නේ මට වැළපෙන්න කියලද?
Jiyun- හරි හරි තරහ ගන්න එපා.
Soobin- මේකා කියන කතාව බලන්නකෝ. හිටපන් කෝ උඹ ගැන මම පස්සේ බලාගන්නන්.
Kai - ඒක නෙමෙයි Luhan ට මොකද වුණේ
Taehyun- පොර අද එල්ලලා මරනවා
Yeonjun- අදත් උන් දෙන්නා පැනලා යයිද බන්.
Seoyeon- Lisa ගේ බබාගේ අප්පා කවුද?
Soobin ට දොලොව රත් වෙන්න ගත්තේ එතකොට. පොර Lisa ත් එක්ක Ff වල skip කරන චැපි වල කරන දේ කරපු නැති හින්දා බය නැතුව හිටියා. ඒත් Yeonjun ගිනි කන්ද ක් වෙන්න ගත්තේ ඒ කතාව අහලා.
Yeonjun- ඇත්තම කියපිය හරකෝ. උඹ ඒකිත් එක්ක....
Soobin-එයා මගේ First love එක වුණාට මම එහෙම දෙයක් කරේ නෑ
Seoyeon- එයා අහිංසකයි කියලා මම දන්නවා
Jiyun- එයාද ඔයාගේ First loveඑක බිනී
Chaerin- ඔයාලගේ love story ටික පැත්තකින් තියන්නකෝ. එයාගේ බබාට දැන් මොකද වෙන්නේ
Eunwoo - එයා මාස කීයක බබෙක්ද?
Taehyun- ඇයි උඹට ඌව හදාගන්න ඕනද?
Yoonha - මොනවා වුණත් බබාව මරන එක නරකයි
Hyunjin- ඔයාමද ඒක කියන්නේ නන්ගි.
Felix-.උඹට හම්බෙන්න ඉන්න නසරාණි බබාට වැඩිය නම් ඌ හොඳ ඇති
Eunwoo - ඕක නවත්තගන්නවා. එයා මගේ කෙල්ලට වද දීපු හින්දා මම දැනගන්න ඕන මොකක්ද එයාට වෙන්න යන්නේ කියලා
ඊටපස්සේ එතන වෙනම ගාලගෝට්ටියක් වෙන්න ගත්තා.
Jungwon - තනිකඩ අපි තමයි මේවා බලාගෙන ඉන්න ඕන
Chaerin- මොනවා කරන්නද මල්ලි. ඒක තමයි ජීවිතේ.
Jungwon - එක්කෝ ඔයාලාව Serial killer කෙනෙක් kidnap කරනවා. නැත්තම් ඔයාලා හැමදේම පැත්තකට දාලා love කරනවා. මම තමයි මේවා බලාගෙන ඉන්න ඕන
Chaerin- ඔයාව Kidnap කරේ නැති එක ගැන සතුටු වෙන්න.
Jungwon- ඒකත් ඇත්ත. Lisa කොහොමත් බබා හම්බුණාට පස්සේ මැරෙනවනේ.
To be continued....
තව එකයි.එතනින් ඉවරයි
මේ මූසල කතාව කියවපු හැමෝටම ආදරෙයි. කියන්න වචන නෑ
Thanks.
🙂🙂🙂🙂හී අදත් කොටයි ඉතින්
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?