Jiyun- ඒක නෙමෙයි,මොකද බං ඔය අවුලෙන් ඉන්නේ

Seoyeon- නෑ බං මගේ crush එක වෙන කෙල්ලක් එක්ක යාළුවෙලා

Jiyun- අනේ කෙල්ලේ. 😖

Seoyeon- මට මොනවා කරන්නද තේරෙන්නේ නෑ 😭😭

Jiyun- වෙන කෙනෙක් හොයාගන්නත් බෑ නේද

Seoyeon- මට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ😭😭

Jiyun - ඔයා ඒ කිසි දෙයක් දන්නේ නෑ වගේ ගිහින් එයාට ඔයා ඒක කියන්නකෝ.

Seoyeon- එයා මට කැමති වෙන එකක් නෑ

Jiyun- මම එහෙම දෙයක් නෙමෙයි කිව්වෙ. ඔයාට ඒක කිව්වම හිතවත් නිදහස් වෙයිනේ ඒකයි

Seoyeon - ඔයා හරි ඔන්නි මම ඒක කියනවා.

Jiyun- Fighting

Seoyeon- 🤧

Seoyeon- 🤧

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

●●●●●●

Yeonjun- හම්මෝ ඒක ඉවරයි

Taehyun- මාර සහනයක් දැනෙන්නේ බං. උඹ ටික දවසක් නිවාඩු දානවද?

Yeonjun- ඔව් බන්. ලොක්කා එක්ක බෑ. තව Serial Killers ලගේ case එකක් ම අපිට දෙයි.

Taehyun- එහෙනම් යමන්කෝ.

ඊටපස්සේ Yeonjun එයාගේ Apartment එකට ගියා. කලින් අයව මරපු Serial Killer සතුටින් එයාගේ මල්ලිවත් නටවනවා කියලා දන්නවනන් එයා ඉන්න විදිහ ඔහොම නෙමෙයි. ඒත් Lisa Luhan දෙන්නා මැරුවේ එකම ජාතියේ අය හින්දා ඒක කරේ මොකාද කියලා හිතාගන්නවත් බෑනේ.

Yeonjun ට ඒ වෙද්දි හොඳටම මහන්සි වෙලා හිටියේ. ඒවගේම එයා ඒ සති ගාණකටම නාලා නැති හින්දා Jiyun කිව්වා වගේම ගඳ නරියෙක් වෙලා හිටියේ. ඒක හින්දා පොර ඇරියස් යවන්නත් එක්ක පැය 2ක් විතර නෑවා.

ඊටපස්සේ අවුරුදු ගාණක් කැපිච්ච පණුවෙක් වගේ නටන්න බැරුව හිටිය හින්දා hand free එකක් කනේ ගහගෙන නටන්න ගත්තා.

The Terrible Truth.    || Txt ||  [Completed]Where stories live. Discover now