Lisa එහෙම plan කරගෙන එයාගේ period එක ට ගියා. ඒකත් එයාට හම්බුණ පන්තියේ ම උගන්නන එක.
එතකොටම Soobin බොමියයි Heeseung වයි ඉස්කෝලෙට ඇරලන්න Jennie එක්ක ඇවිත් හිටියා. එතකොට එයා Lisa ව දැකලා වෙනම ලෝකෙකට ගියේ එයා ගැන ලොකු crush. එකක් තිබ්බ හින්දා
(A/n මරණ තර්ජන බාරගන්නේ නෑ. කලින් ම කිව්වා. ඔයාලව කම්පනේට පත් කරන එකයි මම කරන්නේ)
Soobin- නූනා ඔයා මෙහෙට අලුතින් ද ආවේ?
Lisa - ඔව් ඔයා අද හරිම cute.
(A/n. පව් අසරණයා)
Beomgyu Heeseung දිහා බැලුවේ මොනවද මේ වෙන්නේ කියන look එකකින්. ඒත් ඩබල හිතුවේ මෙතන love story එකක් යනවා කියලා. ඒක හින්දා දෙන්නා Jennie දිහත් බලලා කුප්ප හිනාවක් දාගෙන පන්තියට ගියේ කම්පනයට පත්වෙලා ඉන්න මොහොත අමතක කරන්න.
(A/n Choi_Seoyeon තරහ වෙන්න එපා. එකපාරටම love story එකක් දිග අරින්න මට බෑ. ඒකයි. ඉවසලා ඉන්න)
Soobin- ඔයා අද හුඟක් ලස්සනයි Lisa
Lisa- එහෙමද Thanks පැටියෝ
Soobin-ඒක නෙමෙයි. මේ...මේ 👉👈
Lisa - ඇයි මොකද ඇඹරෙන්නේ?
Soobin- නූනා අපි date එකකට යමුද ?
Lisa- ෂා නියමයි. අද හවස Apartment එක ගාව හම්බවෙමුකෝ.
කියලා Lisa Soobin ට cheek kiss එකක් දීලම ගියා .Beomgyu මේක දිහා හොඳට පන්තියේ ඉඳලම බලාගෙන හිටියා.
Heeseung- ඒ දෙන්නා ගැළපෙන්නේ නෑ
Kai - ඒක නම් ඇත්ත. Jeongin ට කොහොමද?
Beomgyu- අනේ මන්දා බන්. කියන්න තේරෙන්නේ නෑ. කොල්ලට සිහිය ආවොත් ඇති. එයාගේ මලයා ඉන්නේ එයා ගාවමයි. චූ බරක් ආවත් යන්නේ නෑ. හොඳටම අඬනවා පොඩි එකා
Heeseung- අපි කොහොමද බන් මෙහෙම ඉන්නේ . මට නම් ඒකිව මරන්න හිතෙනවා
Beomgyu- මේ බන්. මම ඇත්තටම හිතුවේ ඒකි කොල්ලට කැමතියි කියලා.
Heeseung- මමත් හිතුවේ එහෙමයි.කොල්ලෙක් වගේ හිටියට හුඟක් පැණි හැලුවා වගේ නේද පෙන්න තිබ්බේ
Kai - එයා ඒ දවස්වල ඉඳලා එහෙම ද?
Beomgyu- ඔව්. ඒක මාර obsession එකක් අර මෝඩයත් එයා කෙල්ලක් හින්දා අතක්වත් උස්සන්න ගියේ නෑ
YOU ARE READING
The Terrible Truth. || Txt || [Completed]
FanfictionCover by - @Silvermirror23 මිනිස්සුන්ව මරන Serial Killer කෙනෙක් ට පිස්සු කොල්ලො පස් දෙනෙක් කොහොම මුහුණ දෙයි ද?